Why ifresh?

We pick​

සෞඛ්‍ය ආරක්‍ෂිත වගාවක් පිළිබඳ වගකීම

We pick

නැවුම් පිරිසිදු එළවලු සහ පලතුරු පිලිබඳ සහතිකය

We deliver

ගොවිපළේ සිට පැය කිහිපයකින් ඔබ අතට පත් කිරීම පිලිබඳ වගකීම

You enjoy

සෞඛ්‍ය ආරක්‍ෂිත නැවුම් පිරිසිදු ආහාර වේලක් පිළිබඳ සහතිකය

How we work

Select your pack

ඔබට අවශ්‍ය එළවලු සහ පලතුරු තෝරාගන්න

Send your details

ඔබගේ ඇසුරුම එවිය යුතු ලිපිනය එවන්න

Choose your day

ඔබ තෝරාගත් ඇසුරුම සෑම ඉරිදා හෝ බදාදා දිනකම ඔබ අතට පත්වේ

Sit back, and enjoy!

ඔබට අවශ්‍ය පරිදි අඩංගු දෑ වෙනස් කරගෙන සෞඛ්‍ය ආරක්‍ෂිත නැවුම් පිරිසිදු ආහාර වේලක රස බලන්න

Why Choose ifresh Fruits and Vegetables?

  • It’s super fresh
    ශ්‍රී ලංකාවේ හැදෙන එළවලු සහ පලතුරු ගොවිපලේ සිට පාරිභෝගියන් අතට පත්වීමට දින ගණනාවක් ගතවේ. අපගේ ප්‍රධාන අරමුණ ගොවිපලේ සිට පැය කිහිපයක් ඇතුලත ඔබ අතට නැවුම් ආහාර ලබාදිමය් .
  • Quality and Clean
    ගොවිපලේ සිට වෙළදුන් කිහිප දෙනෙක් අතර හුවමාරු වන බැවින් එහි ගුණාත්මක බව සහ සෞක්‍ය හානිවිමකට ලක්වේ. අප ඍජුවම ඔබ අතට ඔබගේ පකීජය පත්කරන බෙවෙඉන් 100% ගුණාත්මක බව සහතික කරය්
  • Create less waste Protect farmers 
    මෙම ක්‍රමය මගින් ගොවියන් වගාකලුතු යුතු ප්‍රමාණය දන්නා බෙවින් අහර නාස්තිය 95% අඩු කර ගත හැක
  • Fair pricing law delivery charges 
    අපි ඔබට අවශ්‍ය එළවලු සහ පලතුරු සාමාන්‍ය වෙළද මිලටම ලබා දීමට බැදී සිටි. ඩිලිවරි ගාස්තු රු.100.00 පමණි. 
  • Customer protection 
    අපට මුදල් ආපසු ගෙවීමේ සහතිකයක් ඇත
  • Easy ordering
    ඔබට online (register web site, viber whatsapp, imo, fb message) හෝ offline අපගේ නිල අංකය කෙටි පණිවිඩයක් යැවීම මගින් order කිරීම කල හැක
  • Easy payment
    ඔබට අපගේ නිලධාරියාට කෙලින්ම බිල්පත පරීක්ෂා කර ගෙවිය හැකිය
  • Friendly service
    ඔබ තෝරාගත් package එක සතියට වරක් ඉරිදා හෝ බදාදා අව්ශ්නම් එම දින දෙකේම ඔබ අතට පත්වේ. ඔබට එහි ඇති දෑ අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක .
  • Our Regulations
    දැනට අප සේවය සපයනු ලබන්න කොළොඹ ප්‍රදේශය පමණි . අවම මිළ රු.1000.00 විය යුතුය
  •  

Categories

Fruits

Vegetable

Seasonal Product

Need to know more? Have a Demo call with our Executive
0717 61 62 61

GROCERY PRODUCTS

  • ON SALE
  • FRESH
  • BEST SELLING

WHAT OUR CLIENTS SAY

SOPHIA

“Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut  dapibus leo.”

JENNA

“Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut  dapibus leo.”

MONA

“Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut  dapibus leo.”

LIZA

“Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut  dapibus leo.”